ප්‍රමුඛ පුවත 1

බේකරි නිෂ්පාදන වල මිල යළිත් ඉහළට

(UTV| කොළඹ) – පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරයි.

ඒ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිම හේතුවෙනි.

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පසුගිය 3 වනදා පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමුණු අතර යළිත් රුපියල් 5කින් බේකරි නිෂ්පාදනඉහළ දමා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩුවෙල – බියගම මාර්ගයේ ධාවන කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

සියලු රාජ්‍ය ආයතන හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අද

Mohamed Dilsad

සයින්දමර්දු වල වලදැමු ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු යලි ගොඩගනී.

Mohamed Dilsad

Leave a Comment