ප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවත⁣ට

(UTV| කොළඹ) – පොලිස් කොමිසමේ නියෝග වලට යටත්ව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් තාවකාලිකව ඉවත් කර තිබේ.

ඒ අනුව ඔහු පොලිස් මුලස්ථානයේ තොරතුරු තාක්‍ෂණ ඒකකයට අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

වාහන මිළ ඉහල යයි.

Mohamed Dilsad

චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා අවතැන් වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි…

Mohamed Dilsad

Leave a Comment