ක්‍රීඩාගොසිප්

අද දිනන හැටි තිලාන් කියයි

(UTV|ඩුබායි) – පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් හොදින් ආරම්භ නොකළ බව ශ්‍රී ලංකා පිතකරණ පුහුණකරු තිලාන් සමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

අද (17) ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විමට නියමීත අසියානු කුසලාන තරඟය පිළිබඳව අදහස් දක්වමීන් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි තරඟාවලියක් හොදින් ආරම්භ කළේ නැහැ, පසුගිය මාස 07 ක්‍රීඩා කරපු විදියෙනුත් එ පිළිබඳව තෙරෙම් ගන්න පුලුවන්,බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලියේදි පැවති පළමු තරග දෙකක් පරාජයට පත් වුනා,දකුණූ අප්‍රිකාව එක්ක පළමුවැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 05 ක් ලකුණූ 30 කදී දැවි ගියා, එ වගේම බංග්ලාදේශ කණ්ඩායම එක්ක තරගයේදිත් ලකුණූ 60 කදි කඩුළු 06 ක් දැවි ගියා,එ නිසා පිතකරුවන් දැඩි පීඩනයක සිටින්නේ,තීරණ ගැනිමේදි තියන දුර්වලතාවයක් තමා ඔවුන්ට තියෙන්නේ නැති දක්ෂතාවයේ අඩුවක් නෑ,අපිට අවශයයි ඔවුන්ගේ මාන්සිකත්වය හොඳ තත්වයට ගෙනෙන්නට ඇෆ්ගනිස්ථානය සමග තරගය ජය ගන්න නම්”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞරව් ගංගුලි පිළිබඳ සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 321ක ඉලක්කයක්

Mohamed Dilsad

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති සුබපතයි.

Editor O

Leave a Comment