ප්‍රමුඛ පුවත 1

මේ වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය අද

2017 වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද ආරම්භ වෙයි .

අද පෙරවරු 9.30ට රැස්වන පාර්ලිමේන්තුව සැසිය මේ මස 24 වන දා යළි රැස්වන බව  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පැවසීය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද දිනයේ ආරම්භවීමට නියමිතව තිබුණි.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තීරණය කළේ එය දින නියමයක් නොමැතිව කල් දැමීමටය.

අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ දී අදාළ විවාදය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

Related posts

ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට සිට යළි වර්ජනයේ

Mohamed Dilsad

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

ස්වයංක්‍රීය ගිනි අවි සඳහා නව බලපත්‍ර ලබා දීම අදත්

Mohamed Dilsad

Leave a Comment