ප්‍රමුඛ පුවත 1

කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝග

(UTV| කොළඹ) – මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස දෙකක් ඇතුළත ගෙවන ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඊයේ (17) මහජන උපයෝගිතා කොමිසම විසින් මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා තිබූ නඩු 06 ක් කොළඹ ප්‍රධාන දිසා අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයට මූලික හේතුව ගැන ආරක්ෂක ලේකම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

රුවන්වැලි මහා සෑයෙහි නව කොත් වහන්සේ නිරාවරණය කෙරේ [PHOTO]

Mohamed Dilsad

ඩෙංගු මඩින්න සියලු මාධ්‍ය එක්ව ජනතාව දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment