විදෙස්

සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්ව 80 කට වැඩි පිරිසක් මරුට

(උදයම්,ලිබියාව)  – ලිබියාවේ සිට යුරෝපය බලා යමින් සිටි නීතිවිරෝධී සරණාගතයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදි අනතුරට ලක්වීමෙන් එහි සිටි 74 දෙනෙකු මිය ගොස් තිබේ.

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට මෙම යාත්‍රාව පසුගිය ඉරිදා හෝ සදුදා දිනයකදී සරණාගතයින් රැගෙන යාත්‍රා කරන්නට ඇති බව වර්ත්වේ.

මියගිය අයගේ මළ සිරුරු ලිබියාවේ වෙරළකට ගොඩ ගසා තිබු බව විදෙස් වාර්තා පවසයි.

මෙම අනතුරෙන් තවත් විශාල පිරිසක් මිය යන්නට ඇති බවට සැක පළ කරයි. තවත් පිරිසකගේ මළ සිරුරු මුහුදේ පාවෙමින් පවතින බවද වාර්තාවේ.

 

Related posts

අමරිකානු ජනපති ආසියාවේ සංචාරයකට සූදානම්

Mohamed Dilsad

ඉරානයේ මිසයිල ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්‍රති උත්තරයක්

Mohamed Dilsad

කිම් ජොන් උන් රුසියා සංචාරයකට සුදානම් වේ…

Mohamed Dilsad

Leave a Comment