ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ආනයනික රෙදිපිළි බද්ධ පහළට

(UTV| කොළඹ) – ආනයනික රෙදිපිළි මත පැනවූ එකතුකළ අගයමත බද්ද සියයට 5 දක්වා අඩු කර ඇති බව මුදල්  අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රෙදිපිළි මත 15%ක්ව වූ වැට් බද්ද අද (18) සිට අඩු කිරීමේ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ(17) අත්සන් තබා තිබේ.

මීට පෙර රෙදි පිළි ආනයනයේ දී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක් සෙස් බද්දක් අය කෙරිණ.

2018 අයවැය මඟින් භාණ්ඩ මත 15%ක වැට් බද්දක් පනවමින් 2002 අංක 14 දරන වැට් බදු පනත සංශෝධනය කෙරුණු අතර එය 2018 අගෝස්තු මස 16 වැනි දා සිට ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව ආනයනික රෙදිපිළි ද 15% වැට් බද්දට යටත් විය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා වැසෙයි

Mohamed Dilsad

19 වැනි සංශෝධනය ගැන රජය සමඟ සාකච්ජා කිරීමට සූදානම් [VIDEO]

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සරත් ෆොන්සේකාගෙන් චෝදනා.

Mohamed Dilsad

Leave a Comment