ප්‍රමුඛ පුවත 1

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ බද්ද ඉවතට

(UTV| කොළඹ) – කාන්තා සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා තිබූ 40% ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කරයි.

ඊයේ (19) පස්වරුවේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි.

එම තීරණය අද (20) ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

දැනට කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන සමස්ත බදු ප්‍රමාණය 102%කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු රොෂාන් ඇතුලූ හත්දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

TNA සහ TPA අතර සාකච්ඡා

Mohamed Dilsad

ගෝඨාභය ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදහස් වෙයි

Mohamed Dilsad

Leave a Comment