ප්‍රමුඛ පුවත 1

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික වෙළෙඳ සබඳතා වර්ධනයට පියවර

(UTV| කොළඹ) – පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික වෙළෙඳ සබඳතා වර්ධනය කිරීම පිළිබඳව වූ සාකච්ඡවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහෙයිර් මුහමද් හම්තුල්ලා මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් අතර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන මලික් සමරවීක්‍රම, රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රීව මුජබර් රහුමාන් යන මහත්වරු ද සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරළියේ රතන හිමියන්ට සහ විජේදාස රාජපක්ෂටත් විනය පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

මහින්ද රටේ සංහින්දියව නැති කල බව මුජිබර් රහුමන් කියයි [VIDEO]

Mohamed Dilsad

ගීතාගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවීමේ තීන්දුව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment