විදෙස්

මියන්මාර හමුදාවට බරපතල චෝදනාවක්

(UTV |ඇමෙරිකාව) –  ඇමරිකා එක්සත් ජනපදය මියන්මාර හමුදාවට චෝදනා කරයි.

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානාත්මකව ඝාතන සහ දූෂණ සිද්ධීන් සැළසුම් කළ බවටයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මන් ඒ පිළිබඳ වාර්තාවක් සකස් කර ඇති අතර, එය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මියන්මාරයේ ගැටුම් නිසා බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයකට ආසන්න රොහින්ග්‍යා සරණාගතයන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුවයි එම වාර්තාව සකස් කර ඇත.

අදාළ වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසු මියන්මාරයට එරෙහිව ඇමරිකාව නව සම්බාධක පනවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වලට පළමු මිනිස් අත්හදා බැලීම සිදු කරන්න සුදානම්

Mohamed Dilsad

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment