ප්‍රමුඛ පුවත 1

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි

UTV | COLOMBO – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උදෑසන කාලයේදී කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි ඇති විය හැකියි.

ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

බත්තරමුල්ල අවට තදබදයට සහන කාර්යාල වේලාවක්

Mohamed Dilsad

ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment