UTV | COLOMBO – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් අයත් මහනුවර දිස්ත්‍රික්කයේ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, හෙට දිනයෙන් පුරප්පාඩු වන එම මණ්ඩයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාරවරයාගේ පුරප්පාඩුවට අලූතින් එක්වන නිලධාරියාට විරෝධය පළ කරමින්.