ප්‍රමුඛ පුවත 1

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

UTV | COLOMBO – කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පැපිලියාන උද්‍යාන මාවතේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑම් සඳහා යොදාගන්නා ලද යතුරුපැදියක්, රන් මාල දෙකක්, පෙන්ඩන්ට් දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

අවුරුදු 23 සහ 25 වයස්වල පසුවන මොවුන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Related posts

දුමින්ද දිසානායක අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවයට බාධා

Mohamed Dilsad

ඉදිරි දින 14 අවදානම්

Mohamed Dilsad

Leave a Comment