Trending News

සෞදි අරාබියාවේ 88 වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවය – [IMAGES]

UTV | COLOMBO – සෞදි අරාබියාවේ 88 වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයට සමගාමීව සංවිධානය කෙරුණු උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති අබ්දුල් නසර් අල් හාඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ෂැංග්‍රීලා හෝටලයේ දී 25දා පැවැත්විණ.

රාජකීය ආඥාවක් මගින් සෞදි අරාබියට 1932 වසරේ සැප්තැම්බර් 23වැනිදා නිදහස ලැබිණ. 88 වැනි සෞදි අරාබි ජාතික දින සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

ඇමෙරිකා තීරු බදු ගැන එජාපයෙන් නිවේදනයක්

Editor O

Western Provincial Council Budget today

Mohamed Dilsad

உலக கிண்ணம் குறித்து கருத்து தெரிவித்த ரிக்கி பொண்டிங்…

Mohamed Dilsad

Leave a Comment