ප්‍රමුඛ පුවත 1

කෝවිලේ තිබු රන් භාණ්ඩ සොරාගනී

UTV | COLOMBO  – බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි හින්දු කොවිල් දෙකක් කිසියම් පිරිසක් විසින් කොල්ල කා ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

අද (27) උදෑසන මෙම කොල්ලය සිදුව ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

මෙම සොරකම සිදුකළ පුද්ගලයින් විසින් කෝවිලේ තිබු රණ් ආභරණ සහ පිං කැටයේ තිබු මුදල් ද සොරාගෙන ඇති  බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Related posts

මත්ද්‍රව්‍ය සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රි ලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 27කට වැඩි පාඩුවක්

Mohamed Dilsad

තද වැසි තත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment