විදෙස්

පසමිතුරු වෙනිසියුලානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්

UTV | COLOMBO – පසමිතුරන් ලෙස සැළකෙන ඇමරිකානු සහ වෙනිසියුලානු ජනාධිපතිවරුන් අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මේ සඳහා දෙරටේම නායකයින් කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ  ඒකාධිපති පාලනයක් ගෙන යන බවට ඇමරිකාව දිගින් දිගටම චෝදනා කළ අතර, එම කරුණු මුල් කරගනිමින් ඇමරිකාව වෙනිසියුලාවට සම්බාධකද පනවා තිබෙනවා.

Related posts

පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

සෝමාලියා – මොගඩිෂු අගනුවර පිපිරීමකින් 30 ක් මරුට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අදයි

Mohamed Dilsad

Leave a Comment