ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු හදිසි කැඳවීමකට අනුමැතිය ඉල්ලයි

පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලෙමක් කර තිබේ.

එම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාගේ අවධානය සඳහා යොමු කරන බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය(26) වනදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අදාළ ඉල්ලීම සිදුකර තිබූණි.

ඒ ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික තත්වය පිළිබඳව සඳහන් කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැදවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවක්- ජනපති

Mohamed Dilsad

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප – විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment