ප්‍රමුඛ පුවත 1

රවීගේ එරෙහි විමර්ශන අත්හිටවු නියෝගය පිළිබඳ තීන්දුව 04 වැනිදා

(UTV| කොළඹ) – භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ වැරදි සාක්කි ලබා දුන්නැයි චෝදනාවට , මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන තාවකාලිකව අත්හිටුවිමට අධිකරණයෙන් නිකුත් කළ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 04 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ අද (28) නියෝග කළේය.

මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 01 වැනිදාට පෙර අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට බාර දෙන ලෙසද අධිකරණය අද (28) නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධන්ගාරයෙන් පලා ගිය සුනිල් ශාන්ත යළි අත්අඩංගුවට

Mohamed Dilsad

සාමනේර හිමිවරුන් දෙනමට පහරදුන් සැකකරුට ඇප

Mohamed Dilsad

සුන්ගාවිල මාර්ගය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment