විදෙස්

මගී ගුවන් යානයක් මුහුදට ගොඩ බස්වයි

(UTV|පැපුවා නිව්ගිනියා) – පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියා දිවයිනේ සිට පැපුවා නිව්ගිනියාව බලා ගමන් ගත් මගී ගුවන් යානයක් හදිසි දෝෂයකට ලක් වෙයි.

පසුව එය ධාවන පථයට ඔබ්බෙන් වු මුහුදු කලපුවකට ගොඩ බස්සවා තිබේ.

එහි ගමන් ගත් මගීන් 35 දෙනාට සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනාට බරපතල හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා පවසයි.

මෙම පැපුවා නිව්ගිනියා – එයාර් නිව්ගිනි ගුවන් සේවයට අයත්, බෝයිං 737 – 800 යානයේ ගමන්ගත් මගීන් සියලූදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නයිජීරියාවේ ගොවීන් අතර ගැටුමකින් 86 ක් මියගොස් ඇත

Mohamed Dilsad

Twitter භාවිත කරන්නන්ගෙන් ගාස්තුවක්

Mohamed Dilsad

කාබුල් මිලිටරි ඇකඩමියේ පිපිරීම් සහ වෙඩි හඬවල්

Mohamed Dilsad

Leave a Comment