ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන 05 වන දා

(UTV| කොළඹ) – 2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල එළඹෙන 05 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දරු දැරියන් 3 ලක්‍ෂ 55,326 දෙනෙකු පෙනී සිටි ආතර සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි දරු දැරියන් ගණන දෙලක්‍ෂ 67,770 කි.

දරු දැරියන් 87,556 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

Mohamed Dilsad

වොයිස් ඔෆ් ඇමරිකාහි දේපල රජයට පවරා ගනී

Mohamed Dilsad

ෆේස්බුක් බලධාරීන් අද දිවයිනට – අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment