විදෙස්

අවුරුදු 1500ක් පැරණි කඩුවක් සොයා ගැනේ

(UTV| ස්වීඩනය) – ස්විඩනයේ ඇළකින් ඉපැරණි කඩුවක් හමුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙය දිය නෑම සඳහා ඇළට ගිය වයස අවුරුදු 08 ක දැරියක් විසින් සොයා ගෙන ඇත.

ඇය මෙම කඩුව සිය පියා මාර්ගයෙන් එරට කෞතුකාගාරයකට භාර දී තිබේ.

මෙම කඩුව අවුරුදු 1000ක් පමණ ඉපැරණි බවට සක කළද පසුව එම කඩුවට අවුරුදු 1500ක පමණ ඉතිහාසයක් පවතින බව අනාවරණ වී ඇත.

මෙම කඩුව ස්විඩනයේ කෞතුක භාණ්ඩයක් ලෙස සංරක්ෂණයට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාවට නව උප අගමැතිවරයෙක්

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපතිට එරෙහිව නඩු දමයි

Mohamed Dilsad

ඉන්දියාවේ ගංගානම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලීමෙන් විසිහතර දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment