ප්‍රමුඛ පුවත 1

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘතයි

(UTV| කොළඹ) – අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ජලාශය පහළ කොටසේ දැදුරුඔයට අවට ජනතාව ඒ පිළිබඳ දැඩි අවදානයෙන් පසුවිය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට

Mohamed Dilsad

කතානායකට අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment