ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්!

(UTV| කොළඹ) – පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, බදුල්ල, පස්සර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මේ වනවිට නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට එක්වෙයි.

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිපල එළඹෙන සතියේදි නිකුත් වෙයි

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment