ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියල තවත් පහළට

(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඇමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල අද සටහන් වුණේ රුපියල් 174.12 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන් අනුව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 227.04 ක් ලෙස දැක්විණි.

යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 200.89 ක් ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලයිට්කෝස් ධීවර පන්න ක්‍රමයට තහනමක්

Mohamed Dilsad

වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක

Mohamed Dilsad

ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට සිට යළි වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment