ප්‍රමුඛ පුවත 1

අද රජයේ නිවාඩු දිනයක් නොවේ

(UTV| කොළඹ) – අද (29) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට පෞද්ගලික නාලිකාවක් මඟින් නිකුත් කල කෙටි පණිවුඩය සාවද්‍ය එකක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, අද දිනය සාමාන්‍ය වැඩකරන දිනයක් බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/IMG_20181028_200222.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පෞද්ගලික ව්‍යවසායකයින්ට ආර්ථිකය තුළ උපරිම අවස්ථාව

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වැඩ භාර ගනී

Mohamed Dilsad

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

Leave a Comment