ප්‍රමුඛ පුවත 1

නව අගවිනිසුරු ඇත කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)   –  නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත පුද්ගලයාගේ නම අද(27)  ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව මෙරට 44 වන අගවිනිසුරුවරයා ලෙස නව අගවිනිසුරුවරයා තේරි පත් වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා හෙට(28) දින ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

Related posts

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුද රළු වන බවට අනාවැකි

Mohamed Dilsad

අද සිට බදුල්ලට විශේෂ දුම්රියක්

Mohamed Dilsad

පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment