ප්‍රමුඛ පුවත 1

වවුචර් ක්‍රමය ඉවතට සිසුන්ට යළි නිල ඇඳුම් රෙදි

(UTV| කොළඹ) – රජයේ පාසල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වව්චර ක්‍රමය නතර කර නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට තීරණය කර ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසයේ සිට පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් වල ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment