ප්‍රමුඛ පුවත 1

ආණඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජන කළත් විජේදාස පාර්ලිමේන්තු එයි..

wijedasa rajapaksa

(UTV | COLOMBO) ආණ්ඩු පක්ෂය අද (29) දිනයේදි පාර්ලිමේන්තුව වර්ජනය කළද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජක්ෂ මහතා පාර්ලිමේන් සැසිවාරයට සහභාගි වි සිටියි.
හෙතෙම මෙම අවස්ථාවේදි විශේෂ ප්‍රකාශයක්ද සිදු කෙරෙමීන් සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ සිට යහපාලන රජයේ සිටි හෙතෙම මහින්ද – මෛත්‍රී ආණ්ඩුව සමග එක්විය.
විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණි බව සනාථ කරමින් හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත්කර තිබුණි.

Related posts

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි.

Mohamed Dilsad

නිවසකින් මළ සිරුරක් සොයාගැනේ.

Mohamed Dilsad

Leave a Comment