(UTV| කොළඹ) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය R.S.H සමරතුංග මහතා පත් කරයි.
ඒ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්වීම සමරතුංග මහතා වෙත ලබා දී තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ දී ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇත.
සමරතුංග මහතා මීට පෙර ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ කටයුතු කරනු ලැබුවේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]