ප්‍රමුඛ පුවත 1

මාලි සාම සාධක මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්වූ සෙබලුන්ගේ දේහ ගෙන ඒම කල් යයි..

(UTV| කොළඹ) – පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් කටයුතු අතරතුර එල්ලවූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහ අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් ගමන්වල ප්‍රමාදයක් හේතුවෙන් එය අවලංගුවී තිබේ.

මියගිය යුද හමුදා කපිතාන් එච්. ඩබ්ලිව් ජයවික්‍රම මහතා මේජර් තනතුරටත් කෝප්‍රල් එස්. එස්. විජේකුමාර මහතා සැරයන් තනතුරටත් උසස් කිරීමට යුද හමුදාපතිවරයා උපදෙස් ලබා දුන්නේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ෆ්ලූවෙන්සා B වෛරසය පැතිරයාමේ අවධානක්

Mohamed Dilsad

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

Mohamed Dilsad

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment