විදෙස්

බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 කට වැසේ.

(UTV| බෙල්ජියම) – බෙල්ජියම් ගුවන් තොටුපලේ සේවකයන් පැය 24ක් පුරා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා මීටර් 8000ට පහළ ගුවන් කලාපයේ කිසිදු ගුවන් යානයක් ගමන් නොකරන අතර වර්ජනය නිසා බ්‍රසීල ගුවන් සේවයට ගුවන් ගමන් 200 කට වඩා අවලංගු කිරීමට සිදු වී ඇත.

අගහරුවාදා පස්වරු 10 සිට බදාදා පස්වරු 10 දක්වා ඔවුන්ගේ ගුවන් කලාපය  වසා දමනු අතර ඒ කාලය තුළ කිසිදු ගුවන් යානයකට එම කලාපයට ඇතුල්වීමට හෝ පිටත් වීමට නොහැකි බව බෙලිජියමේ ගුවන් ගමන් පාලන අධිකාරිය පවසයි.

මෙයට හේතුව ඉහළ වැටුප් ලබා ගැනීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති කිහිපයක් මෙසේ වර්ජනයේ නිරත විය.

එහෙත් රජයේ, යුද හා හදිසි ගුවන් ගමන් සඳහා අවසර දෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිම් ජෝන් නෑම් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

වින්ටෝ නගරාධිපතිනියව තීන්ත වලින් නහවා කෙස් වැටිය කපා දමයි [VIDEO]

Mohamed Dilsad

ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් මරණවල අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment