ප්‍රමුඛ පුවත 1

විග්නේෂ්වරන්ගේ මූලික විරෝධතාව අභියාචනාධිකරණය අද ඉවත දමයි.

(UTV| කොළඹ) – උතුරු පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කළ මූලික විරෝධතාව අද (13) විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී. ඩෙනිෂ්වරන් අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට නඩුවක් ගොනු කළේය.

කෙසේ වෙතත් අධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව මූලික විරෝධතාව ගොනු කරමින් උතුරු පළාත් හිටපු සී.වී. විග්නේශ්වරන් සඳහන් කර තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් විටින් විට වැසි

Mohamed Dilsad

ජනපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

එජාපයේ නායකත්වය සජිත්ට හිමිවිය යුතුයි – තිස්ස අත්නායක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment