ප්‍රමුඛ පුවත 1

ඌව වෙල්ලස්ස සරසවිය ලබන සතියේ ඇරඹේ

(UTV| කොළඹ)  – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලූම පීඨයන් වල අධ්‍යයන කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කෙරෙන බව එහි පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව ලබන 20 වනදා උදෑසන 8 සිට සියලූම නේවාසිකාගාර විවෘතව ඇති බැවින් සිසුන්ට එහි පැමිණිය හැක.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ විශ්වවිද්‍යාලය දින නියමක් නොමැතිව වසා දැමුණි.

ඉන් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඒ ඒ විශ්වවිද්‍යාල විවෘත කරන දිනය පිලිබඳ තීරණයක් ගැනීමේ බලය සරසවි උපකුලපතිවරුන්ට පවරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට උපදෙසක්

Mohamed Dilsad

වැලිකඩ හිරබත් ගංවතුරින් අනාථවුවන්ට

Mohamed Dilsad

මාලි රාජ්‍යදී මිය ගිය සෙබළුන්ට වන්දියක්

Mohamed Dilsad

Leave a Comment