ප්‍රමුඛ පුවත 1

අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි

(UTV| කොළඹ)  – නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා -රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසත්

පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්

වසන්ත සේනානායක මහතා -විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිඋරුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ මිනින්දෝරුවන් සංකේත වර්ජනයක

Mohamed Dilsad

සහරාන් සමඟ සම්බන්ධය පිළිබඳව ඇමති හකීම් ප්‍රකාශය

Mohamed Dilsad

සරත් ඉලංගසිංහ උතුරුමැද ඇමති ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment