ප්‍රමුඛ පුවත 1

නවක වදයක් මුල් කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු අඩාල වේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආචාර්යවරුන් නවක වද සිද්ධියක් මුල්කර ගනිමින් තවදුරටත් ඉගැන්වීම් කටයුතු වලින් බැහැරව සිටීමට තීරණය කර තිබෙන බව ආචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පවසයි.

හෙට (14) පෙරවරුවේ උපකුලපතිවරයා, විනය මණ්ඩලය සහ ශිෂ්‍ය සංගමය සමග සාකච්ඡාවක් කැදවා ඇති බවත් එම සාකච්ඡාවේදී අදාළ ගැටලූවට විසදුම් ලැබුණහොත් ඉගැන්වීම් කටයුතු යළි ආරම්භ කළ හැකි බවත් ඔහු කියා සිටියේය.

Related posts

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට නොතීසි

Mohamed Dilsad

කොළඹට පැය 9 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment