විදෙස්

නිවසක ඇතිවූ ගින්නකින් ළමුන් තිදෙනෙකු මරුට

(UTV|ඕස්ට්‍රේලියාවේ) – ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස්හි නිවසක ඇති වූ ගින්නකින් කුඩා ළමයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

අද උදෑසන ගින්න ඇති වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගින්නෙන් 11 හැවිරිදි පිරිමි දරුවාගේ සහ ඔහුගේ 5 හැවිරිදි සහෝදරියන් දෙදෙනාගේ සිරුරු ද නිවස තුළ තිබී සොයා ගැණුනු එරට පොලිසිය පවසයි.

ගින්නෙන් නිවසේ සිටි තවත් දරුවෙකු සහ කාන්තාවක් ද තුවාල ලබා ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්බේනියා දේශසීමාවේදී ශ්‍රී ලංකා පුරවැසියන් තිදෙනෙකු අත්අඩංගුවට

Editor O

දකුණු අප්‍රිකාව තුල කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

Mohamed Dilsad

උතුරු කොරියාවේ සහය රුසියාවට

Editor O

Leave a Comment