ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

(UTV| කොළඹ) – මෙරටට සංචාරකයින්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ මේ වසරේ ගතවූ මාස 06ක කාලය තුළය.

එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 13.4ක අඩුවීමකි.

2018 වසරේ පළමු මාස 06 තුළ 11,64,647ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

මේ වසරේ එම කාලය තුල පැමිණ ඇත්තේ දස ලක්‍ෂ අටදහස් හාරසිය හතලිස් නවයක පිරිසකි.

පසුගියදා සිදුවූ ප්‍රහාරයත් සමඟ මෙයද හොඳ තත්ත්වයක් බවත් ශ්‍රීලංකා සංචාරක අධිකාරිය පෙන්වා දෙයි.

අප්‍රේල් මාසයේදී පැමිණි එක් ලක්ෂ 66,975 ක පිරිස මැයි මාසය වන විට 37,802ක් දක්වා පහත බැස තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුදු වෑන් සිද්ධිය මෙහෙයවනු ලැබූ පිරිස් නිතිය හමුවට [VIDEO]

Mohamed Dilsad

මේ මස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1063 ක්

Mohamed Dilsad

තංගල්ල හිටපු නගරාධිපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment