ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට

(උදයම්,කොළඹ)  – බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

දින කීපයක සිටි නිරාහාරව සිටිමින් මන්ත්‍රීවරයා විසින් ගෙන යන උපවාසය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අනුව මන්ත්‍රීවරයා ජාතික රෝහලේ 45 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් තමාට ඇප ලබා නොදීමට විරෝධය පල කරමින් පසුගිය 22 වනදා වැලිකඩ බන්ධනාගාරය තුලදී  මෙම උපවාසය ආරම්භ කරනු ලැබුවා.

Related posts

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් දිව්රුම් දෙයි.

Mohamed Dilsad

මෙරට ජලාශවල ජලජ ශාක වගා කිරීමට පුද්ගලික අංශයට ආරාධනා

Mohamed Dilsad

අවුරුද්දට නෑගම් යන්න හෙට සිට විශේෂ දුම්රිය

Mohamed Dilsad

Leave a Comment