ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙටට කල් යයි

(UTV| කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටද යන්න තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද (03) කැදවා තිබූ සාකච්ඡාව ද හෙටට (04) කල් දමා තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ඒ අනුව එම පක්ෂය හෙට රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයේ, ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද ජනපතිට

Mohamed Dilsad

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

Mohamed Dilsad

මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

Leave a Comment