ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගයේ නිරීක්ෂකවරුන්ට ජංගම දුරකථන භාවිතය තහනම්

(UTV| කොළඹ) – හෙට (04) පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී නිරීක්ෂකවරුන්ට විභාග කාලසීමාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙන අතර අදාළ කාලසීමාව තුළ විදුහල්පති කාර්යාලද වසා තැබිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

Mohamed Dilsad

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

“කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා”-ඇමතිනී තලතා අතුකෝරාල කියයි

Mohamed Dilsad

Leave a Comment