(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදුකරනු ලබන ගෙවීම් සඳහා 3.5 % ක විදේශ වාණිජ ගණුදෙනු මත අයබද්දක් පැණවීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
එ අනුව ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් භාවිත කර ලංකාවෙන් පිටත් භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී මෙම බද්ද ක්‍රියාත්මක වන අතර මෙය 2018 අංක 35 දරණ මුදල් පණත සංශෝධනය කිරීමට නියමිතයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]