ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වාහන අලෙවිය සියයට 75කින් පහතට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටින ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළ වාහන අලෙවිය සියයට 75කින් පමණ පහත වැටී ඇත.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කරන පරිදි වාහන ආනයන හා අලෙවිකරුවන් මේ වන විට දැවැන්ත ආර්ථික කඩා වැටීමකට ලක්ව තිබේ.

පසුගිය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වාහන මිලදී ගැනීම අතිවිශාල ලෙස පහලට ගොස් ඇති අතර රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවය එයට බෙහෙවින් බලපා ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි නීතිය මසකින් දර්ඝ කෙරේ

Mohamed Dilsad

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

විපක්‍ෂ නායක ගැන තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment