ප්‍රමුඛ පුවත 1

කුවේට් හිදී පීඩාවන්ට ලක්වූ 60 ක් යළිත් දිවයිනට

 

(UTV | කොළඹ) – අද (22) පෙරවරුවේ කුවේට් හි රැකියාවලට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ කාන්තාවන් 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියහ.

පෙරවරු 6.30 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ යානයෙන් මෙම පිරිස දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොල වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

Mohamed Dilsad

වැල්ලම්පිටියේදි ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පිපිරීම් ගැන සොයන්න ජනපති විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කරයි

Mohamed Dilsad

Leave a Comment