(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට ඔහු 86 වන වියෙහි පසුවිය.
1933 වසරේ මාර්තු 4 වනදා උපන් කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය උපාධිය ලබාගත්තේ 1960 වසරේදීය.
2012 වසරේදී ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සඳභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වන ඔහු එම තනතුරින් ඔහු ඉවත් වුයේ 2017 වසරේදීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]