විදෙස්

චන්ද්‍රයාන් – 02 පිලිබඳ ඉන්දියාව තවමත් අවධානයෙන්

(UTV| කොළඹ) – ඉන්දියාව චන්ද්‍රයාන් – 02 අභ්‍යාවකාශ මෙහෙයුම සඳ මතුපිටට ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී සන්නිවේදනය බිඳ වැටුණු වික්‍රම් ගවේෂණ යානය සමඟ යළි සබඳතා ඇති කරගැනීමේ උත්සාහය මෙතෙක් අතහැර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ සංවිධානයේ සභාපති කේ. සිවන් මහතා පැවසුවේ වික්‍රම් ගවේෂණ යානය සමඟ සබඳතා ඇතිකරගැනීම සඳහා ඉදිරි දින 14 දී තවදුරටත් උත්සාහ දරණ බවයි.

සඳ මතුපිටට කිලෝමීටර 2.1 ක් තිබියදී වික්‍රම් ගවේෂණ යානය සහ පෘථිවිය අතර සබඳතා ඊයේ

චන්ද්‍රයාන්-2 යානය ඊයේ (07) සෙඳහි පෘෂ්ඨයට කිලෝමීටර් 2 ක් පමණ දුරක් ඉතිරිය තිබියදී සන්නිවේදන සබඳතා බිඳ වැටුණි.

යානයට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝලීය කොරෝනා ආසාදිතයන් සති 7 කට පසු ඉහළ යයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් හැට දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

පෘතුගාලයට කඩා වැදුණු ලෙස්ලි ලක්ෂ 3ක් අවතැන් කරයි

Mohamed Dilsad

Leave a Comment