(UTV| කොළඹ) – ප්රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කරයි.
ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දුරකථනය ඔස්සේ පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]