විදෙස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 කට නවතී

(UTV| කොළඹ) – සති 5 කාලයක් සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම අද සිට ක්‍රියාත්මක වේ.

හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අගමැති බෝරිස් ජොන්සන් දැරූ උත්සාහය ඊයේ දෙවන දිනටත් අසාර්ථක වුණි.

ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඊට සහය නොදැක්වීම හේතුවෙන් හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අගමැති බෝරිස් ජොන්සන් දැරූ උත්සාහය අසර්තක් වූ බවයි විදෙස් වාර්තා පවසයි.

මෙහිදී එකඟතාවකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම වැළැක්වීමට ඊට පෙර පියවර ගත යුතු බව ඔවුන් බහුතරයකගේ අදහසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්‍රීසිය අසන්න මුහුදේ භූ කම්පනයක් .

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව 830 ඉක්මවයි

Mohamed Dilsad

කුවේටයෙන් රටවල් 5 කට වීසා තහනමක්

Mohamed Dilsad

Leave a Comment