(UTV- කොළඹ) – අද (15) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමල ජාතික සන්ධානය අතර විශේෂ හමුවක් පැවැත්වන බවට වාර්තා වේ.
අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන පරිදි ඉදිරි ජනාධිපතිවරණ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත් වීමට නියමතව ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]