ප්‍රමුඛ පුවත 1

සිය අපේක්ෂකත්වය නැවත්වීමට පිරිසක් ක්‍රියා කළා – මහේෂ් [VIDEO]

(UTV | කොළඹ) – තමන් ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ප්‍රසිද්ධ වූ අවස්ථාවේදී තමන්ගේ අපේක්ෂකත්වය නැවත්වීම සඳහා පිරිසක් ක්‍රියා කල බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

කුරුණෑගල දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

චිත්‍රපට රංගන ශිල්පි බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment