ව්‍යාපාරික

නාඩු කිලෝවක විකුණුම් මිල ඉහළට

(UTV | කොළඹ) – විවෘත වෙළෙඳපොළේ නාඩු සහල් කිලෝවක විකුණුම් මිල රුපියල් සියය ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම , ප්‍රධාන නගරවල් ආශ්‍රිතව සහල් කිලෝවක මිල රුපියල් 97 – 100 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් , නගරයෙන් බැහැර උප නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල නාඩු කිලෝවක් සියය ඉක්මවා ගොස් තිබෙන බවත් පාරිභෝගිකයන් සඳහන් කරයි.

මේ අතර වෙළෙඳපොළේ ලොකු ලූනු මිල ද ඉහළ ගොස් ඇත. ඉන්දීය ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 260 ක් දක්වා ඉහළ දමා තිබෙන අතර , පකිස්ථානයෙන් සහ ඊශ්‍රාලයෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක් රුපියල් 165 කට අලෙවි කෙරේ.

අධික වර්ෂාවත් සමඟ ජලය බැස නොයාම නිසා පුත්තලම – කල්පිටිය අර්ධද්වීපයේ වගා බිම් රැසක් විනාශ වී ඇති බව ගොවීහු මැසිවිලි නගයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වී මිලදී ගැනීමේ මිල ඉහළ යයි

Mohamed Dilsad

රුපියල් බිලියන 32ක ණයක් ගනී

Editor O

නව කර්මාන්ත ඇරඹීමට ආයෝජකයින් 150 කගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

Leave a Comment